පෘතුවියට දිස්වන දුර්ලභ වල්ගාතරුව

පෘතුවියට දිස්වන දුර්ලභ වල්ගාතරුව

September 26, 2024   10:48 pm

වසර 80,000 ක් වැනි දීර්ඝ කාලයකට පසු පෘථිවියට දිස්වන දුර්ලභ ගනයේ වල්ගාතරුවක් පියවි ඇසින් දැක බලා ගැනීමේ අවස්ථාව හෙට (27) අලුයම ශ්‍රී ලංකාවාසීන්ට උදාවීමට නියමිතව තිබේ.

තාරකා විද්‍යාඥයින් පවසන්නේ C2023 - A3 ලෙස නම් කර ඇති මෙම වල්ගාතරුව නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ඉහළින් දිස්වන බවයි.