වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

July 21, 2019   06:28 am

රත්ගම -කැකිල්ල මණ්ඩියට හැරෙන හංදිය අසලදී වෙඩි තැබීමක් හේතුවෙන් බරපත තුවාල ලබා සිටි පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන්  පසු ගිය ගොස් ඇත.


මෙලෙස මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි වැවදෙණිය -කපුමුල්ල රත්ගම ලිපිනයේ පදිංචිව සිටි  තරුණයෙක්.

කවුරුව් ව්ස්න් මෙම වෙඩි තැබීම සිදු කළේද යන්න මෙලෙක් අනාවරණයය වී නැත.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරන පරික්ෂණය අද (21) සිදු කිරීමට නියමිත බව පොලීසිය දන්යා තිබේ.

වෙඩි තැබිමට අදාලව වැඩි දුර විමර්ශන රත්ගම පොලිසීය විසින් සිදු කරයි.