රංගේ බණ්ඩාර කවි කියූ හැටී

රංගේ බණ්ඩාර කවි කියූ හැටී

January 12, 2019   11:22 pm

වේදිකාව දුටු විට තමන්ට කවියක් මතක් වු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා වේදිකාවේ සිටම කවියක් ගායනා කිරීම සිදු කලේය.

එම කවියෙන් අනතුරුව ඔහු ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කළේය.

එසේම අධ්‍යාපන අමාත්‍ය පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙම වේදිකාවේ විරාජ මානව බැබළෙමින් සිටින බවත් පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මහව නගර ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල හමුව අමතමිනි.