පිටිය මාරු වෙයි-ඩිල්ශාන් පොහොට්ටුවෙන් එයි

පිටිය මාරු වෙයි-ඩිල්ශාන් පොහොට්ටුවෙන් එයි

November 14, 2018   05:05 pm

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තිලකරත්න ඩිල්ශාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දීමට බලාපොරොත්තු වන බව ද වාර්තා වෙයි.