ගැටළුව පැවතියේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන්

ගැටළුව පැවතියේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන්

November 8, 2018   06:11 pm

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තුළ ප්‍රමුඛ ගැටළුව පැවතියේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් බව අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා පැවසීය. 

ඔහු පවසන්නේ  හම්බන්තොට වරාය විකිණිමෙන් ලද ආදායම පවා ආණ්ඩුව ණය ගෙවීමට භාවිත කර නොමැති බවයි.

අද(08) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා මේ බව පැවසුවේය.