එංගලන්තයට ලකුණු 150ක ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 150ක ඉලක්කයක්

October 17, 2018   10:31 pm

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 21 අවසානයේ කඩුළු 09 ක් දැවී ලකුණු 150 ක් රැස් කර ගැනීමට සමත් විය.

වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා එක් කණ්ඩායමකට පන්දුවාර 21 බැගින් ලබාදී තරගය පැවැත්වීමට තීරණය කළේය.