කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමට

කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමට

October 17, 2018   08:29 pm

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමට හිමි විය.

ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමට එංගලන්ත කණ්ඩායම තිරණය කර තිබේ.

වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිත අතර එක් කණ්ඩායමකට පන්දුවාර 21 බැගින් ලබාදී තරගය පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.