කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස්

කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස්

October 17, 2018   03:18 pm

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකටි තරගාවලියෙන් ක්‍රිකට ක්‍රිඩක කුසල් ජනිත් පෙරේරා ඉවත් කර තිබේ.

ඔහුගේ පාදයේ ඇති වු අබාධයක් හේතුවෙන් මෙම ඉවත් කිරිම සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් කාණ්ඩායමට ඇතුලත් කර ඇත.