මාධ්‍යෙව්දි කශෝගි ඝාතනය කර ඇති බව හෙළි වෙයි
සයුරෙන් එතෙර

මාධ්‍යෙව්දි කශෝගි ඝාතනය කර ඇති බව හෙළි වෙයි

October 17, 2018   09:41 am

ඉස්තාන්බූල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළ දී මීට සති දෙකකට පෙර මිය ගිය බව පැවසෙන ජමාල් කශෝගිගේ සිරුර කොටස්වලට කපා ඇති බව තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාව ඇතුළු රටවල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් මෙලෙස දැඩි චෝදනා එල්ල කළ ද සෞදි අරාබියේ බිල් සල්මාන් කුමරු ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.