අපූරු වැට පැනිල්ල

අපූරු වැට පැනිල්ල

October 9, 2018   06:41 pm

අලීන් පිළිබද විවිධ කථා මේ දිනවල නිරන්තරයෙන් අපට අහන්න දකින්න ලැබීම විශේෂත්වයක් නොවෙයි.

එවැනි අපූරු සිදුවීමක් අද දෙරණ කැමරා කාචයේ සනිටුහන්ව විය.

ඒ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පිවිසුම් මාර්ගයේ ආරක්ෂක වැට තරණය කරමින් ගමන් කරන වනඅලියෙකුගේ වීඩියෝ දර්ශන පෙළකි.

මිනිසුන් ඔවුන්ගේ මඟ හරස් කර විවිධ දෑ ඉදි කළ ද කිසිවක් ගණන් නොගෙන අලීන් සිය ගමනේ යන හැටි මෙහි අපූරුවට පෙනෙන්නට තිබේ.