ජනපති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අැමතීම අරඹයි

ජනපති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අැමතීම අරඹයි

September 24, 2018   09:44 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැත්වෙන නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව  අැමතීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ග සඳහා වූ විශේෂ හමුව මේ වන විට ආරම්භ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම හමුවට ද සහභාගී වන බව නිව්යෝර්ක් නුවර සිටින අද දෙරණ විශේෂ නියෝජිතයා ප්‍රකාශ කළේය.