පොලීසියේ තවත් පහර දීමක්

පොලීසියේ තවත් පහර දීමක්

September 18, 2018   05:48 pm

සමාජ ඡාලා වෙඩ් අඩෙවි තුළ පොලිස් නිලධාරියෙකු විසින් තරුණයෙකුට පහර දෙන වීඩියෝවක් සැරිසරන බව දක්නට ලැබෙයි.

මේ පිළිබඳ සොයා බැලීමේ දී අපට දැන ගැනීමට ලැබුණේ මීට දින දෙකකට පෙර අලව්ව නගරය මධ්‍යයේ මෙම පහර දීම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැත.