දැන් ලංකාවෙත් රැවුල් සංගමයක්

දැන් ලංකාවෙත් රැවුල් සංගමයක්

September 16, 2018   11:00 am

මෙරට ප්‍රථම වතාවට රැවුල වවන්නන් විසින් සංසද ගතවී ඇති බව වාර්තා වේ.

ලංකාවේ විවිධ ප්‍රදේශවල රැවුල වවන තරැණයින් 15 ක් පමණ පසුගිය දවසක ගම්පහ ප්‍රදේශයේදි හමුවුණා.

ඒ සුහඳ හමුවක් සඳහා ය.

මේ අය මුණගැහිලා සතුටු සාමිචියක යෙදිලා මුල් ඇදුම් ඇඳලා ඡායා රූප ගෙන ඇත.

මුල් ඇඳුමට හැඩම රැවුල හදුනා ගන්න කටයුතු කර තිබු බවද අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම පිරිස තම රැවුලට රැක ගැනිම සඳහා  තමන්ට හැකි පමණින් වෙහෙසෙන බවද සාත්තු කරන බවද ඔවුන් පවසා ඇත.

මේ වගේම රැවුල් සංවිධානයක් ඉන්දියාවේ කෙරළය ප්‍රදේශයෙ තිබෙන බවත් එම පිරිස ත්‍රිවිලර් සංගමයක් බවත් ඔවුන් පවසා ඇත.