සංඝයා වහන්සේලා ගැන පොලිස්පති කියපු දේ

සංඝයා වහන්සේලා ගැන පොලිස්පති කියපු දේ

September 14, 2018   06:59 pm

සංඝයා වහන්සේ රටේ මුරදේවතාවුන් ලෙස අනාධිමත් කාලයක සිට කටයුතු කර ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

වර්තමානයෙත් රටේ ජාතීයේ අනන්‍යතාව වෙනුවෙන් උන්වහන්සේ පෙනී සිටින බව ඔහු පෙන්වා දෙයි.

මාතර, කොටපොල ජාතික පාසලේ පැවැති උත්සවයක් අමතමින් පොලිස්පති පූජිත් ජයසුන්ර මහතා මේ බව කියා සිටියේය.