නාලක සිල්වාගේ චෝදනව ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

නාලක සිල්වාගේ චෝදනව ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

September 14, 2018   06:56 pm

 

ත්‍රස්ත විමර්ශණ අංශයේ අධ්‍යක්ෂක නාලක සිල්වා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදු කර අග්‍රාමාත්‍යවරයා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගෙන් ඉල්ලා සිටියි.