ධනුෂ්කට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වෙයි

ධනුෂ්කට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වෙයි

September 13, 2018   09:16 pm

ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යට කරා පිටත්ව ගිය දනුෂ්ක ගුණතිලක නැවත දිවයින කරා පැමිණීමට නියමිත ය.

කොන්දෙහි ආබාධයකට ලක්වීම හේතුවෙන් දනුෂ්ක ගුණතිලක නැවත දිවයින පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.