සරස නැවතත් ඔබ වෙනුවෙන්

සරස නැවතත් ඔබ වෙනුවෙන්

September 11, 2018   11:59 am

වික්ටර් රත්නායක මහතාගේ“සරස“ ගී ප්‍රසංගය සැප්තැම්බර් මස 16 වන ඉරු දින නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත් වෙනු ඇත.

FM දෙරණ විසින් ඉදිරිපත් කරනු ලබන මෙම “සරස“ ප්‍රසංශය වික්ටර් රත්නායක මහතාගේ රසාලිප්ත ඒකපුද්ගල ගී එකතුවක් ලෙස එළි දැක්වනු ලබයි.

ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා වෙන් කරවා ගැනීමට සහ නිවසට ගෙන්වා ගැනීම සඳහාට MYTICKTSLK වෙබ් අඩවියට පිවිසිය හැක.

https://mytickets.lk/event/sarasa-/322

රුපියල් 5000, 3000,2500,2000 හා 1500 යන මිල ගණන්වලින් රසිකයන්ට ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ හැකියාව තිබේ.

මෙහි නිල ප්‍රවේශ පත්‍ර සහකරුවා ලෙස MyTickets LK කටයුතු කරයි.