කොෆි අනන් අභාවප්‍රාප්ත වෙයි
සයුරෙන් එතෙර

කොෆි අනන් අභාවප්‍රාප්ත වෙයි

August 18, 2018   03:41 pm

නොබෙල් සාම ත්‍යාග ලාභී එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆි අනන් මහතා අභාවප්‍රාප්ත වි ඇත.

ඒ මහතා මිය යන විට 80 වැනි වියේ පසු වු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ගනාහි උපත ලද එතුමා එක්සත් ජාතින්ගේ සංවිධානයේ හත්වන මහ ලේකම් වන අතර ඔහු සිදු කළ මානුෂිය මෙහෙයුම් හෙතුවෙන් 2001 වසරේදි නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදි.