අයහපත් කාළගුණයෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා

අයහපත් කාළගුණයෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා

August 18, 2018   08:17 am

අයහපත් කාළගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ  හැටන් හා කොටගල දුම්රිය මාර්ග අතර 109වන සැතපුම් කණුව පිහිටි සිංහමලේ බිංගිය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිම නිසා මෙලෙස බධා එල්ල වී ඇත.

මේ හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාධ වන බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරු පවසයි.