දූෂණ වංචා කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමේ ප්‍රමාදයක් තියෙනවා

දූෂණ වංචා කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමේ ප්‍රමාදයක් තියෙනවා

August 18, 2018   07:31 am

දූෂණ වංචා සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් පවතින බව දයාගමගේ අමාත්‍යවරයා පවසයි.

අදාළ සියලු පාර්ශව ඊට වගකිව යුතු බව අමාත්‍යවරයා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාගමගේ අමාත්‍යයරයා මේ බව කියා සිටියා.