මනාප ක්‍රමයට එළඹෙන මැතිවරණය පැවැත්විය යුතුයි

මනාප ක්‍රමයට එළඹෙන මැතිවරණය පැවැත්විය යුතුයි

August 18, 2018   06:54 am

මනාප ක්‍රමයට එළඹෙන මැතිවරණය පැවැත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඔහු පවසන්නේ පළාත් පාලන නව මැතිවරණ ක්‍රමයට පැවති පළාත් පාලන ඡන්දයේ දී අපේක්ෂිත අරමුණු ඉටුනොවූ බවයි.

 කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉසුර දේවප්‍රිය මහතා මෙම අදහස් පල කළේය.