නව වැටුප් කොමිසමෙන් පවතින විෂමතා සදහා සාධාරණ විසදුමක් අවශ්‍යයි

නව වැටුප් කොමිසමෙන් පවතින විෂමතා සදහා සාධාරණ විසදුමක් අවශ්‍යයි

August 18, 2018   06:35 am

නව වැටුප් කොමිසම මගින් රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සදහා සාධාරණ විසදුමක් ලැබිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ නව වැටුප් කොමිසමේ අරමුණ සහ ඉලක්කයන් ආණ්ඩුව පැහැදිලි කළ යුතුව ඇති බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.