රටේ දැන් නීතියක් නෑ-ෆොන්සේකා කියයි

රටේ දැන් නීතියක් නෑ-ෆොන්සේකා කියයි

August 10, 2018   05:58 pm


රටේ නීතිය හා සාමය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවට ප්‍රාදේශිය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කරයි.

අද(10) පෙරවරුවේ කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් අමාතයවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ෆොන්සේකා මහතා සමඟ දේශපාලනය කරන්නේ ටයි කොට් කාරයෝ නොවන බවත් අතර ඔහු සමඟ ගිය පුද්ගලයින්ට මඩ ගැසු බව ඒ මාහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා සමඟ විරුද්ධව කටයුතු කළද මෙවැනි දේ සිදු නොවු බව ඒ මහාතා වැඩිදුරටත් පැවසීය.