ඉන්දීය ශ්‍රී ලංකා 19 පහළ 5 වන එක්දින තරඟය අද

ඉන්දීය ශ්‍රී ලංකා 19 පහළ 5 වන එක්දින තරඟය අද

August 10, 2018   02:25 pm

 

ඉන්දීය 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අවසන් කරමින් 05 වන එක්දින ක්‍රිකට් තරඟය මේ වන විට පැවැත්වේ.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව මීට ටික වේලාවකට පෙර පන්දුවාර 45ක් අවසානයේ කඩුලු06ක් දැවී ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්යා ව 193 කි.

 නොදැවී පන්දුවට පහර දෙන නිශාන් මදුෂ්ක ලකුණු 85ක් ලබා සිටියි.

එම ඉනිම වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 56ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා - ඉන්දියා 19න් පහල කණ්ඩායම් අතර එක්දින තරඟාවලිය දෙකට දෙකක් ලෙස කණ්ඩායම දෙකම මේ වන විට සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරඟාවලි ජයග්රසහණය සදහා මෙම තරඟයේ ජයග්රමහණය තීරණාත්මක වේ.