වන ගහනය වැඩි කරන්න විශේෂ වැඩපිළිවෙලක්

වන ගහනය වැඩි කරන්න විශේෂ වැඩපිළිවෙලක්

July 22, 2018   08:46 pm

මෙරට වන ගහනය වැඩි කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.


මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කළේ සියයට 50ක්ව පැවති මෙරට වන සම්පත මේ වන විට සියයට 29යි දශම 7 දක්වා අඩු වී ඇති බවය.

 කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.