ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 287 කට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 287 කට සීමා වෙයි

July 12, 2018   05:54 pm

 

සංචාරක දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 287 ක් ලබා ගැනීමට සමත් විය.

පළමු ඉනිම සඳහා දිමුත් කරුණාරත්න  නොදැවී ලකුණු 158 ක් හා ධනුශ්ක ගුණතිලක ලකුණු 26 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී කගීසෝ රබාඩා ලකුණු 50 කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.