දිමුත් සිය අටවන ටෙස්ට් ශතකය වාර්තා කරයි

දිමුත් සිය අටවන ටෙස්ට් ශතකය වාර්තා කරයි

July 12, 2018   03:49 pm


සංචාරක  දකුණූ අප්‍රිකාණු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ගාල්ල හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ දිමුත් කරුණාරත්න සිය අටවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

මීට සුලු මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියි