මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සමාජයට යහපතක්
July 12, 2018 12:43 pm
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය සමාජ යහපතට හේතුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
ඔහු පවසන්නේ මෙම තීරණය මීට බොහෝ කලක සිටම ක්‍රියාත්මක කල යුතුව තිබූ බවයි.
මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.