Back to Top

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සමාජයට යහපතක්

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සමාජයට යහපතක්

July 12, 2018  12:43 pm

Bookmark and Share

 

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය සමාජ යහපතට හේතුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙම තීරණය  මීට  බොහෝ කලක සිටම ක්‍රියාත්මක කල යුතුව තිබූ බවයි.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.