වැවක නෙළුම් කොළ කඩන්න ගිය පුද්ගලයින් 2 ක් අතුරුදන් වෙයි

වැවක නෙළුම් කොළ කඩන්න ගිය පුද්ගලයින් 2 ක් අතුරුදන් වෙයි

June 24, 2018   05:18 pm

 

කුරුණෑගල වාරියපොල මලගනේ වැවේ නෙළුම්කොළ කැඩීම සඳහා ගිය පුද්ගලයින් 5 දෙනෙකු බෝට්ටුව පෙරලීමෙන් අනතුරට පත්ව තිබේ.

අදාළ පුද්ගලයින් පස් දෙනාගෙන් තිදෙනෙකු දිවි බේරාගෙන ඇති අතර දෙදෙනෙකු අතුරුදන්වී ඇති බව වාර්තා වේ.