මෙක්සිකෝව - ජර්මනිය සහ බෙල්ජියමට පාපන්දු ජයග්‍රහණ

මෙක්සිකෝව - ජර්මනිය සහ බෙල්ජියමට පාපන්දු ජයග්‍රහණ

June 24, 2018   10:54 am


පාපන්දු ලෝක ශූරතා තරඟාවලියේ ඊයේ(23) පැවති තරග වලින් මෙක්සිකෝව, ජර්මනිය සහ බෙල්ජියම ජය ලැබීමට සමත් වුණි.

මෙක්සිකෝව විසින් දකුණු කොරියාව 02ට 01ක් ලෙස පරාජයට පත් කළ අතර ජර්මනිය විසින් ස්වීඩනය ද 02ට 01ක් ලෙස පරාජයට පත් කළේය.

බෙල්ජියම සහ ටියුනීසියාව අතර තරඟයේදී බෙල්ජියම් කණ්ඩායම ජයගත්තේ ගෝල 05ට 02ක් වශයෙන්ය.

මේ අතර අද(24) තවත් තරඟ තුනක් පැවැත්වෙයි.
 
එංගලන්තය  සහ පැනමාව, ජපානය සහ සෙනගාල් රාජ්ය්ය, පෝලන්තය සහ කොලොම්බියාව අද තරඟ කිරීමට නියමිතයි.