ශ්‍රී ලංකා කොදෙව් දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කොදෙව් දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

June 14, 2018   07:31 pm

 

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.