සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා භාණ්ඩ අපනයනයේදී අවාසි සහගත තත්ත්වයක් උද්ගත වෙනවා

සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා භාණ්ඩ අපනයනයේදී අවාසි සහගත තත්ත්වයක් උද්ගත වෙනවා

June 14, 2018   12:42 pm

 

‍සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා මෙරට භාණ්ඩ අපනයනයට අවාසිසහගත තත්වයක් උද්ගත වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙමගින් ශ්‍රී ලංකාවට ආයනය කරන භාණ්ඩ ප්‍රමාණය තවත් ඉහළ යනු ඇති බවයි.

මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් දුමින්ද නාගමුව මහතා මේ බව කියා සිටියේය.