Back to Top

අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

June 13, 2018  05:50 pm

Bookmark and Share

 

මාධ්‍යවේදී කිත් නොයාර් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඒ ඔහු අද(13) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.