බංකොලොත් ආණ්ඩුවක් සමඟ විවාද අවශ්‍ය නෑ

බංකොලොත් ආණ්ඩුවක් සමඟ විවාද අවශ්‍ය නෑ

May 23, 2018   07:33 pm

 

රට එක්සත් කරමින් සංවර්ධනය කරා රැගෙන ගිය මහින්ද රාජපක්ෂ වැනි නායකයයකුට බංකොලොත් ආණ්ඩුවක් සමඟ විවාද අවශ්‍ය නැතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.