දකුණු පළාතේ සියලුම පෙර පාසල්  ජුනි 01දා දක්වා වැසෙයි

දකුණු පළාතේ සියලුම පෙර පාසල් ජුනි 01දා දක්වා වැසෙයි

May 23, 2018   06:49 pm

 

දකුණු පළාතේ සියලුම පෙර පාසල්  ජුනි මස 01දා  දක්වා වසා දැමීමට පියවර ගන්නා ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ.

වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ පෙර පාසල් මෙම සතිය තුලද වසා දමන බව පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර  මහතා සඳහන් කළේ.