වැස්ස නිසා විභාගත් කල් යයි

වැස්ස නිසා විභාගත් කල් යයි

May 23, 2018   04:26 pm

2018 වර්ෂයේ මැයි මස 24,25,26,27 දිනවල සහ ජුනි මස 02 වැනි දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත ව තිබූ විභාග 08ක් පවත්නා අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල්දැමීමට තීරණය කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විසින් මේ බව දන්වා නිවේදනයක් නිකුත් කර තිබේ.

කල් දමා ඇති විභාගයන් සම්බන්ධ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වෙයි.

කල් දමා ඇති විභාගයන් by Anonymous 4xL1hr21yl on Scribd