රාමසාන් උපවාස සමය 18 වන දා සිට ඇරඹෙයි May 16, 2018 08:19 pm මුස්ලිම් ජනතාව සිය රාමසාන් උපවාස සමය මැයි මස 18 වන සිකුරාදා උදෑසන ආරම්භ කරන බව කොළඹ මහා පල්ලිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.