වෝඩ් පෙදෙස තාවකාලිකව වැසෙයි

වෝඩ් පෙදෙස තාවකාලිකව වැසෙයි

May 16, 2018   02:53 pm

 

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.