ආණ්ඩුවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක්
May 16, 2018 07:57 am
ආණ්ඩුවට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අනුව ඉදිරියේදී රජයට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.