ඉදිරි කාලය තුළ ආණ්ඩුවේ ගමන් මඟ වෙනස්විය යුතුයි

ඉදිරි කාලය තුළ ආණ්ඩුවේ ගමන් මඟ වෙනස්විය යුතුයි

May 16, 2018   07:31 am


‍ආණ්ඩුව විශාල වැඩ කොටසක් ඉටු කළ ද ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කළ කාර්යයන් ප්‍රමාණවත් නොවන බව තමාගේ විශ්වාසය යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉදිරි කාලය තුළ ආණ්ඩුවේ ගමන් මඟ වෙනස්විය යුතු බවය.