ග්රාමීය කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ක්රියාත්මක කරනවා
May 16, 2018 07:22 am
ලෝක බැංකු ආධාර යටතේ ග්රාමීය කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ක්රියාත්මක කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අග්රාමාත්යවරයා පෙන්වාදෙන්නේ කෘෂිකර්ම ක්ෂේත්රයේ ලෝකයේ සිදුවන පරිවර්තන මෙරට කෘෂි ක්ෂේත්රයට හදුන්වාදීමට ද පියවර ගන්නා බවයි.