ත්‍රස්ත විමර්ශන ඒකකයට ගිය දිලුම් අමුණුගම පැය 12කට පසු පිටව යයි

ත්‍රස්ත විමර්ශන ඒකකයට ගිය දිලුම් අමුණුගම පැය 12කට පසු පිටව යයි

May 16, 2018   03:38 am

මහනුවර ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගෙන් පැය 12ක කාලයක් ප්‍රශ්න කර තිබේ.

ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඊයේ(15) රාත්‍රි 11.30ට පමණ මන්ත්‍රීවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් පිටව ගියේය.