රජරට විශ්වවිද්‍යාලයේ කටයුතු හෙට අරඹයි

රජරට විශ්වවිද්‍යාලයේ කටයුතු හෙට අරඹයි

April 22, 2018   09:30 pm



රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු හෙට(23) සිට ආරම්භ කරන බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.
 
එමෙන් ම නේවාසික පහසුකම් සහිත සියලු ම සිසුන්ට 22දා සිට නේවාසිකාගාර විවෘත වන අතර එදින පස්වරු 4.00ට පෙර සිසුන් නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බවත් දැනුම් දෙයි.