රටේ ඒකීයභාවය රැකගනිමින් විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි

රටේ ඒකීයභාවය රැකගනිමින් විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි

April 22, 2018   07:02 pm





රටේ ඒකීයභාවය රැකගනිමින් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට පියවර ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා  පවසයි.

නුගේගොඩ ප්‍රෙද්ශයේ අද පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.