රජයේ උපක්‍රමයක් ගැන හිටපු ජනපති කියයි

රජයේ උපක්‍රමයක් ගැන හිටපු ජනපති කියයි

April 22, 2018   07:01 pm




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන පුද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳව කලබලයට පත්විය යුතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

උඩුගම්පල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ රජය කලින් කලට විපක්ෂයේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන බවයි.