කැබිනට් සංශෝධනයක් ගැන මේ වෙනකන් සාකච්ඡා කරලා නෑ
April 22, 2018 06:53 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂ දේශපාලනයට යොමු විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත ඔහු ප්‍රකාශ කළේ කැබිනට් සංශෝධනයක් පිළිබඳව පක්ෂ මට්ටමින් හෝ දේශපාලනික මට්ටමින් මේ වන තෙක් සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.