ආණ්ඩුවේ සියලු දෙනාම පාඩම් ඉගෙනගෙන ඉන්නේ

ආණ්ඩුවේ සියලු දෙනාම පාඩම් ඉගෙනගෙන ඉන්නේ

April 22, 2018   03:50 pm


ආණ්ඩුවේ සියලු දෙනා පාඩම් ඉගෙනගෙන ඇති බැවින් ඉදිරි දෙවසර තුළ යහපත් ගමනක් යාමට සැලසුම් කර ඇති බව අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසනවා.

පානදුර ප්‍රාදේශීය සභාවේ පැවැති උත්සවයකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අමත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයකදී යළි බලයට පත්විමේ හැකියාව පවතින්නේ ද වත්මන් ආණ්ඩුවට පමණක් බවයි.