වෙල්යායකින් අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

වෙල්යායකින් අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

April 22, 2018   10:11 am



වැලිකන්ද දුම්රිය මාර්ගය ආසන්න වෙල්යායක තීබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සෙයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි 36  හැවිරිදි පුද්ගලයෙකු බවට හදුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මළ සිරුර පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර වැලිකන්ද පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.