එලිසෙබෙත් රැජින 92 වන ඡන්ම දිනය සමරයි
සයුරෙන් එතෙර

එලිසෙබෙත් රැජින 92 වන ඡන්ම දිනය සමරයි

April 22, 2018   09:23 am



බ්‍රිතාන්‍යයේ දෙවන එලිසෙබෙත් රැජින සිය 92 වන ඡන්ම දිනය සමරයි.

ලන්ඩනයේ පිහිටි රෝයල් ඇල්බට් ශාලාවේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උපන් දින සාදය පැවැති බව වාර්තා වෙයි.

රාජ්‍ය නායකයින්, ගායක ගායිකාවන් සහ රජ පවුලේ සාමාජිකයින් ද එම සාදයට සහභාගී වි තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයින් ඊට එක් වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.