මහ ලේකම්වරු දෙදෙනා ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නෑ

මහ ලේකම්වරු දෙදෙනා ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නෑ

April 21, 2018   07:03 pm




ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරු දෙදෙනා එම ධූරවලින් ඉවත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

අත්තනගල්ලේ අද (21) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේය.